නව කොරෝනා වෛරසය ව්‍යප්තියත් සමග උද්ගතව ඇති තත්වය පිළිබද සැලකිල්ට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
Read More »
කොරෝනා රෝගය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයින් 64දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටීයි.
Read More »
ඉන්ධන හිගයක් පිළිබද කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි.
Read More »
පිටකොටුවේ හතරවන හරස් වීදියේ තොග වෙළෙදසැලක ලූනු වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් පාරිභෝගික අධිකාරිය විසින් වටලනු ලැබීය.
Read More »
ශ්‍රී ලංකාව සමග සිදු කරන ගුවන් ගමන් මෙම මස අවසාන වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට
Read More »
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය මේ වන විට ලෝකයේ රටවල් 120 ක පමණ ව්‍යාප්ත වී ඇත.
Read More »
කෝවිඩ් – 19 වෛරසය (කොරෝනා) ආසාදනයවීම ඉතාලිය තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1016 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීන් මිගමුව කොච්චිකඩේදී අල්ලා ගත් පාකිස්තාන අල කන්ටේනරය තුලවු අල ගෝනි අතර තිබි අල ගෙඩි ලෙස සැකසු කුඩු බෝල 388ක් හමුවි ඇත .
Read More »
දිවයිනේ සියලු පෙර පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අනතුරට ලක් කිරිමේ සිද්ධියට අදාලව සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කිරිමට එම විශ්ව විද්‍යාලය පියවර ගෙන තිඛේ.
Read More »
වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පස්වරු 4 ට පෙර පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නියෝ
Read More »