නවතම ප්‍රවෘත්ති

නිරෝධායන මධ්‍යස්ථාන ඡන්ද මධ්‍යස්ථාන වෙයිද ?

නව කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැදී සිටින පුද්ගලයින්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කිරිමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුව
Read More »

පාස්කු ඉරිදා දෙහිවල බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

ඉකුත් වසෙ3⁄4 දෙහිවල ට්‍රොපිකල්ඉන් හෝටලයේ දී එහි නවාතැන් ගෙන සිටි යුවලකට මරණය කැඳවමින් සහ එහි දේපළ හානි සිදුකිරීමේ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි
Read More »

රවීගේ රීට් පෙත්සම සලකා බැලීම හෙට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇතුලු සිව්දෙනෙකු විසින් ගොණු කර ඇති රීට් පෙත්සම හෙට පෙරවරුවේ සළකා බැලිමට අභියාචනාධිකරණය තීරණය කර තිඛේ.
Read More »

නියගයෙන් පීඩාවට පත්වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලබාදෙන්න-මනුෂ කියයි

පවතින නියං සහිත තත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව
Read More »

පිල්ලෙයාන් මහ මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහා ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පි
Read More »

නිරෝධනයට මුදල් අය කරන්නේ නෑ – යුධහමුදාපති

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන කිසිදු පුද්ගලයෙක්ගෙන් මුදල් අය නොකරන බව යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read More »

මීගමුවේ හෝටල් සේවකයා ඝාතනය සැක අයෙක් අත්අඩංගුවට

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල ඇති වු ගැටුමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »

අනාගතයේදී ඔක්සිජන් මිලට ගන්නවා දකින්න මා කැමැති නෑ

අනාගත පරපුර ඔක්සිජන් සිලින්ඩරයක් මිලට ගෙන ජීවිතය ගැට ගසා ගන්නවා දැකීමට තමන් අකමැති බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පැවැසුවාය.
Read More »

රවීගේ නීතිඥවරුගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා රවී කරුණානායකගේ නීතිඥවරුන් විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read More »