ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අනිද්දා (12 වැනිදා) පැවැත්වීමට
Read More »
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෝරා ගන්නා කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇත.
Read More »
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතළිහකින් අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ජාතික
Read More »
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දාලා පහර දෙන තැනකට පත් වෙලා තියෙනවා. දැන් මෙයාලා යූ.එන්.පී. එකට බනින්නෙ නැහැ
Read More »
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම මස 16 වැනිදා සිට සැලසුම් කළ දින පහක වැඩ වර්ජනය දින තුනක් දක්වා අඩු කිරීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව තීරණය කර ඇත.
Read More »
නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග අහෝසි කරන ලද වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රය නැවත හඳුන්වාදීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කළ බව එහි සභාපති අනුර වල්පොල "අරුණ"ට
Read More »
මෙම වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය වසරට වඩා හත් දහසත් අටදහසත් අතර සංඛ්‍යාවකින් ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
Read More »
සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා දැමීමට
Read More »
ශ්‍රී ලංකා හමුදාපතිවරයා ඇතුළු මෙරට හමුදා ප්‍රධානීන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
Read More »
දේශපාලන පක්ෂ 6 ක සභාපතිවරුන් සහ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිඛේ.
Read More »
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධව තරග කිරීම සඳහා හිටපු කථානායක කරු ජයසූරියගේ මැදිහත්වීමෙන් ඊයේ (09 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවද අසාර්ථක විය.
Read More »