නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන මුද්‍රණ දෙපාර්තමේන්තුවට

අද(02) මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කරන බව රජයේ ඉහළම ආරංචි මාර්ග තහවුරු කළේය. 
Read More »

ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීමේ පනතට කථානායකවරයා අත්සන් තබයි

ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය සංස්ථාගත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතට කථානායකවරයා පසුගියදා අත්සන් තැබීය.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තවත් පැය කිහිපයයි

වත්මන් පාර්ලිමේන්තුව තවත් පැය කිහිපයකින් විසුරුවා හැරීම රජයේ තීරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read More »

අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ගිහාන් පිලපිටියට නොතිසී

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ලබන මස 2 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  නොතිසී නිකුත් කර තිඛේ.
Read More »

විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? – නියෝගය ලබන 24 වනදා

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා
Read More »

රජයේ සේවකයන්ගේ ලිපි ගොනු පරිගණක ගත කරයි

රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොනු පිළිබඳ සියලු විස්තර පරිගණක ගත කිරීමේ වැඩපිළිවෙළක් සකසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති
Read More »

නිශ්ශංක ඇතුළු විත්තිකරුවන් 8දෙනාට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රය විභාගයට ගැනීමට දින නියම වෙයි

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816 ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා
Read More »