නවතම ප්‍රවෘත්ති

තිදරු මව ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මතුගම බාලිකා පාරේ නිවසකට කඩා වැදී තිදරු මවකට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඊයේ (06) කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික තරුණයෙකුට වසර 13ක සිර දඬුවම්

ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
Read More »

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම සේවක අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන් දෙදෙනකුට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරිවරයෙකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මාදම්පේදී කාන්තාවක් දුම්රියට පැන සියදිවි නසා ගනියි

මාදම්පේ පොලිස් වසමේ 43 3/4 සැතපුම් කණුව අසලදී , හලාවත සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියකට පැන කාන්තාවක් සියදිවි හානි කර ගෙන තිබෙනවා.
Read More »

සත්තුවත්ත ඇතුළෙත් සත්තුන්ට නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් මම හදනවා

කුකුළත් අතේ තියාගෙන උදේ පාන්දරම ගමන පිටත්වෙච්චි අපි රිදියගමට ළඟා​ වෙනකොට වෙලාව උදේ නවයයි තිහට විතර ඇති. මේ පළාත බොහොම අව් කාශ්ඨකයි.
Read More »