මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.
Read More »
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැස්තුවෙන් ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read More »
පෙබරවාරි මාසයේ පළමු දින 25 දී අවස්ථා 49 කදී භූමි අක්කර විශාල ප්‍රමාණයක් ගිනි තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර්
Read More »
බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි අද (27 වැනිදා) දිනයේ උණුසුම් දර්ශකය සෙන්ටිග්‍රේඩ් අංශක 32ත් 41ත් අතර
Read More »
කළුගඟේ ජලයට ලවණ මිශ්රවීම හේතුවෙන් කළුතර, බේරුවල, දොඩංගොඩ, වාද්දූව හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 72,000ක්
Read More »
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන
Read More »
අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26 වැනිදා) දියත් කළ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අති සාර්ථක බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ‘අරුණ’ට පැවැසීය.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම් 2019 වර්ෂයේ අවසන් මාස හයේදී 10%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read More »
විදුලිබල අතිරික්තයක් තිබියදී පෙබරවාරි මස 03 වැනිදා වරින් වර විදුලිය කැපීම නිසා රුපියල් මිලියන 188ක පාඩුවක් සිදුව ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පත් කළ
Read More »
දින දහයක ඉන්දීය සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (26 වැනිදා) පස්වරුවේ හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read More »
රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ කළ බරපතළම වරද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩු කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.
Read More »