යාපනය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සිදුකළ වැටලීමකදී පුද්ගලයින් 39 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිඛේ.
Read More »
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ නීති විරෝධී යෝජනාවෙන් ඉවත්වී එම බැඳීම් අවසන් කරන බව මෙවර එහි 43 වැනි සැසි වාරයේදී සඳහන් කරන්නේ යැයි විදේශ සබ
Read More »
කලාපීය සහයෝගීතාව වඩාත් ශක්තිමත් නොකළහොත් ලොව සෙසු රටවල් විසින් අප කලාපය අතහැර දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.
Read More »
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ (රක්ෂිත සීමාවේ) අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීම සඳහා ඩෝසර් යොදාගෙන පරිසර හානියක් සිදු කෙරෙන බව
Read More »
හිටපු ඇමැති පාඨලී චම්පික රණවකගේ ජීප් රථයේ 2016 වර්ෂයේදී තරුණයකු ගැටුණු අවස්ථාවේදී එම රථය පදවන ලද්දේ තමා නොවන බව හිටපු ඇමැතිවරයාගේ රියැදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශ කර ඇ
Read More »
දිවයින පුරා රෝහල්වල පවතින හිඟ ඖෂධ වර්ග 310ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙනවාද, නැද්ද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එ
Read More »
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ
Read More »
නොරොච්චෝලේ බලාගාරයේ සිදුවු හදිසි බිඳ වැටීම පිළිබද සොයා බැලිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිඛේ.
Read More »
රථ වාහන හැසිරවීමේ රාජකාරිය සඳහා අද සිට යුධ හමුදාව එක්කර තිඛේ.
Read More »
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට
Read More »