මොරටුව එගොඩ උයන නිවසකට ඇතුලුවී ඡංගම දුරකතන 2 ක් සහ රුපියල් 40000 ක් සොරා ගත් සැකකරුවෙකු බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙනි තිඛේ.
Read More »
බ්ලුමැන්ඩල් සංඛ නැමති සංවිධානාත්මක අපරාධකරුගේ කේරළ ගංජා ජාවාරම මෙහෙයවු සැකකරුවන් දෙදෙනෙකු කේරළ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 5 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (20) මෝ
Read More »
දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාමට සන්නද්ද හමුදා සාමාජිකයන් තවදුරටත් සේවයේ යෙදවීමට නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
නීතිවිරෝධි වැලි ගොඩදමමින් සිටියදී අත්අඩංගුවට ගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර ඇපමත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්
Read More »
ගිනිඅවි බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අපේක්ෂකයන් හට ඒ සඳහ අවශ්‍ය අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙඩ් අවවියෙන් ලබා ගත හැකි බව ආරක්ෂ අමාත්‍යංශය සඳහන් කරයි.
Read More »
ඒ ටී එම් කාඩ් මගින් මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් සිරිල් සී පෙරේරා මාවතේදී ඊයේ (20) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂය ඉඩ ලබා නොදුන්නේ ඔවුන්ට රටේ ජනතාව පිළිබඳව කිසිදු වගකීමක් නොමැති නිසා බව
Read More »
පවුල කේන්ද්‍රකරගත් සංවර්ධන වැඩපිළිවෙලක් රටතුල ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More »
කැළණිතිස්ස බලාගාරය සඳහා ගෑස් හා ඩීසල්වලින් ධාවනය කරන විදුලි උත්පාදන යන්ත්‍ර 3ක් මිල දී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වෙයි.
Read More »
කැළණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව
Read More »
පසුගිය රජයේ සිදු කරන ලද විවිධ වැඩ සඳහා ගෙවීමට ඇති මිලියන 508 ක ගෙවීම් සිදු කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ආ පනත පරාජය කොට රජය අපහසුතාවයට පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමද
Read More »