රුපියල් හය කෝටි අසූ ලක්ෂයක් වියදමින් බත්තරමුල්ල වෝටර්ස් එජ් ආයතනය එම පරිශ්‍රයේ ආරම්භ කළ ෆ්ලෝරා පාර්ක් අයිලන්ඩ් අවන්හල් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇතැයි
Read More »
කිරිබත්ගොඩින් පැහැරගෙන ගොස් කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන පොලිස් කොස්තාපල් රියැදුරකුගේ මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය.
Read More »
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් බොරතෙල් මිල පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව ඇමැති මණ්ඩලය දැනුවත් කිරීමට විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර සූදානම් වෙයි.
Read More »
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ‘හදවත’ ලකුණින් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් අයැදුම්පත්‍රය මැතිවරණ කොමිසම විසින් පිළිගත් බව පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත්
Read More »
චීනයේ කොවිඩ් - 19 වෛරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාර්මික හා සේවා අංශ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජනවාරි මාසය අවසානය දක්වාම මන්දගාමී වේගයකින් වර්ධනය වී ඇති බව
Read More »
සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC)ගිවිසුම අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව
Read More »
දැඩි රෝගී තදබදයක් පවතින ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල සියලු පහසුකම් සහිත නවීන රෝහලක් බවට පත් කිරිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට තීරණය කර තිඛේ.
Read More »
දිවයින පුරා රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය හිඟය වැලැක්වීම සඳහා විධිමත් පියවරක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය
Read More »
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ලේ පිහිටි මාර්ග අවහිර කරමින්
Read More »
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවුවද ජනතා ඡන්දයෙන් තමන් පාර්ලිමේන්තුවට පිවිසිමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »