2020 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සදහා අයදුම් කිරීමේදී Online ක්‍රමය හදුන්වාදෙන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read More »
දියතලාව යුධ හමුදා පරිශ්‍රය තුල පැය 72 ක් තුල නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුධ හමුදා සාමාජිකයින් විශේෂ ඇගයිමකට ලක්කර තිඛේ.
Read More »
ලෝක බැංකු සමූහයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය වන කැරන් ග්‍රවුන් මහත්මිය ලෝක බැංකු සමූහයේ කාර්ය මණ්ඩලය,ලෝක බැංකුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව
Read More »
නෙළුම් කුළුණේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා එම ධූරයේ වැඩ භාරගෙන තිබේ.
Read More »
මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More »
උතුරු දුම්රිය මාර්ගයේ කුරුණෑගල සහ මහව අතර කොටස තුළ පවතින තදබදය හේතුවෙන් එම මාර්ගය ද්විත්ව මාර්ගයක් මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කර ගැනිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි
Read More »
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුලු තුන් දෙනෙකු ලබන 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛේ.
Read More »
ඉතියෝපියාවේ සිට මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් අඩංගු පාර්සල් කිහිපයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ.
Read More »
විරෝධතාවක් හේතුවෙන් ගාලු පාර ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් වසා දමා තිඛේ
Read More »
රජය මගින් බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read More »
ලෝක වෙළඳපොලේ පහළ යන ඉන්ධන මිලෙහි වාසිය ඉදිරියේදී ජනතාවට ලබා දෙන බව මගී ප්‍රවාහන කළමණාකරන හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More »