ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට විශේෂයෙන් ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍ර සඳහා එරට මනාව සංවර්ධනය වූ තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානමින් සිටී.
Read More »
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක සාධකය බවට පත්වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
Read More »
ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක්(NPP) පිහිටුවීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති යූරි මැටරි රුසියන් ස්පුට්නික් සගරාව සමඟ සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කරයි.
Read More »
පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන 26 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛේ.
Read More »
මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read More »
ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ විශ්‍රාමික ජගත් පී විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ගරු මුදල් අමාත්‍යතුමන් විසින් පත්කර ඇත.
Read More »
මාර්තු 01වෙනි දා සිට ගීත නිර්මාණ සඳහා කර්තෘ භාගය ගෙවීම ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
Read More »
මේ දිනවල පවතින්නා වූ කාලගුණික තත්ත්වයත් සමඟ හිගයක් නොමැතිව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More »
රට තුළ අද ශක්තිමත් විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂය රනිල් පිල හා සජිත් පිල ලෙස පිල් දෙකකට බෙදී ඇති බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
Read More »
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නියෝජිත පිරිසක් චීන තානාපති චෙන්ංග් ෂියුආන් මහතා හමුවූ අතර කොවිඩ් -19 වයිරසයේ පැතිරීම
Read More »