මුලතිව්,මාන්කුලම රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සකස් කිරීමට බිම සකස් කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් හමුවු ස්ථානය පරීක්ෂා කිරීම මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධි
Read More »
අන්තරේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ පිළිබද ගැටලු මතු කරමින් ඇතැම් පාර්ශව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩ නැගු සන්ධානය කඩාකප්පල් කිරිමට උත්සහ දරන බවට පාර්ලි
Read More »
එක්සත් ජාතික පක්ෂයවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයවත් නොව රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ යයි ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම
Read More »
සමකය ආසන්නයේ පිහිටි දකුණු ආසියානු රටවල වායු දුෂණය ඉහළ ගොස් පවතී.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ
Read More »
තවත් වසර පහක කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළ බව
Read More »
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුළ රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින
Read More »
ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ අවස්ථා 2කදී ලොරි රථ රියදුරකු හා ත්‍රිරෝද රථ රියදුරකු ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් හා කටුනායක
Read More »
පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »
ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි
Read More »