පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
Read More »
ආණ්ඩුව විසුරුවා හරින්න. ඒ අය තුනෙන් දෙකේ සහාය දෙනවානම් අපිට සිංහල/ හින්දු අලුත් අවුරුද්දට කළින් නීත්‍යාණුකූලව ඡන්දය තියාගන්න පුල්වන්.ඉතින් ඒක දෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ
Read More »
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු අද (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
Read More »
සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
අන්තර් ජාලය හරහා ළමා අපචාර සිදුකිරීම සම්බන්ධව 21 හැවිරිදි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ශ්‍රී ලංකාවට ඉතා ඉක්මනින් 5G තාක්ෂණය හඳුන්වා දෙන බව විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මේ වන විට මෙරට ජංගම දුරකථන සහ සන්නිවේදන ක්ෂේත්රයේ භාවිත වන 4G
Read More »
මෙවර මහ මැතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන් පෝස්ටර් වලින් තොර ප්රශස්ත මැතිවරණ ව්‍යාපාරයක් සිදුකර මැතිවරණය ගෙනයන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්රතිසංස්කර
Read More »
පසුගිය රජයේ පැවැත්ම වෙනුවෙන් පෙනීසිටි ජනතා විමුක්ති පෙරමුණ අද ඇමතිවරුන් වාහන ගෙන්වීම ගැන දඟලන්නේ බොරුවට. සියළු දේ කරගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හා ආශිර්වාදය ඇතිවය
Read More »
විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී ඊයේ(9) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය අද (10 ) රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවැසීය.
Read More »
ආහාර ද්‍රව්‍ය නවයක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 6 ක කාලයක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කරමින් මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More »