ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින සිද්ධස්ථාන කිහිපයක් වැඳ පුදා ගැනීමට නියමිතයි.
Read More »
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම
Read More »
රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධාන තනතුරු සඳහා පත්කර ඇතත් එහි සිටින අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කිරීම් කර නොමැති නිසා ඒවා පවත්වාගෙන යාමේ ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව
Read More »
හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42වැනි නවම් මහා පෙරහැර ඊයේ (8) රාත්‍රියේ වීථි සංචාරය කළේය.
Read More »
දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගෙන සිටින එක්දහස් පන්සියයක් පමණ වන අනියම් හා තාවකාලික සේවකයන් ස්ථීර කරන තෙක් හෙට (10 වැනිදා) සිට අඛණ්ඩ උපවාසයක්
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පිහිටුවීමට යෝජිත සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රනිල් පාර්ශ්වයද නමක් යෝජනා කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකත්වයේ
Read More »
මහ මැතිවරණය වෙසක් පෝයට ආසන්න දිනයක පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් දේශපාලන පක්ෂ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබේ.
Read More »
නෞකාවල රාජකාරි කටයුතු සඳහා දිවයින පුරා වරායන්වලින් පිටත් වන නාවිකයන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීමට වරාය සහ නාවුක කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
මහ කන්නයේ ගොවීන්ගේ වී මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව වාර්තා වේ. මෙම තත්ත්වය මත වී කිලෝව රුපියල් 30-35
Read More »
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ මැතිවරණයට ඉදිරිපත් වීම පක්ෂයට අවාසි සහගත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් පෙන්වා දී ඇත.
Read More »