ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිහඩව ඉදගෙන හොදට වැඩ කරන නායකයෙක් ඒ නිසා ඔක්කොම හොරු ටික අල්ලා ගනිවී
Read More »
එච්.එන්.ඩී.ඒ. සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
Read More »
ජයම්පති වික්රමතුංගගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සමන් රත්නප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ
Read More »
ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කර තිබේ.
Read More »
රට ගොඩනැගීම සදහා විවිධ පාර්ශ්වයන්ට දණ නැමීමට සිදු නොවන බලවත් පාර්ලිමේන්තුවක් ඇති කර දීම සදහා ජනතාව පෙළ ගැසී සිටිනවා
Read More »
අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරයට අදාළ රක්ෂිත බන්ධනාගාර ගත කර අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම වී තිබේ.
Read More »
පාර්ලිමේන්තුව අද (05) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතව තිබේ.
Read More »
කොරෝනා වෛරසය කාණ්ඩ තුනේ වෛරසයක් නොව කාණ්ඩ දෙකේ වෛරසයක් යැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා සදහන් කරයි.
Read More »
අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරයට අදාළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ.
Read More »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට
Read More »