කොරෝනා වෛරසය ආසාදිත බවට සැක මතුකර ජාතික බෝවන රෝග විද්‍යායතනයට සතියක් ඇතුලත රෝගීන් 71 ක් ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍ය ඖෂධ ඇතුලු සියලු අවශ්‍යතා සෞඛ්‍ය
Read More »
පැවති යහපාලන රජය පසුගිය වසර පහතුළ වැඩිවන විදුලිබල ඉල්ලුමට අවශ්‍ය පරිදී විදුලිය ජනනය කිරීම වෙනුවෙන් සැලසුම් විරහිතව කටයුතු කිරීම නිසා මේ වසරේ අප්‍රේල් මාසය වන විට බරපතල වි
Read More »
පාස්කු ඉරිදා දිනයේදී කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වු
Read More »
ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විණැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨා
Read More »
දේශපාලනඥයන්ගේද සහාය ඇතිව පාතාල කල්ලි සාමාජිකයන් සහ ව්‍යාපාරිකයන් ඉඩම් ගොඩ කිරීම නිසා කොළඹ නගරයේ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 600 දක්වා අඩු වී ඇති බව නාගරික සංවර්ධන
Read More »
අගමැති මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේදී ධීවර ගැටලුවට විසඳුමක් ලබාදීමට දෙරටම තීරණය කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසයි.
Read More »
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
රථවාහන දඩමුදල් මත පොලිස් නිලධාරීන්ට ත්‍යාග වශයෙන් ගෙවන දිරිදීමනා ඉකුත් පස් වසරේදී සියයට 37 සිට 18 දක්වා අඩු කර තිබේ.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන් වාර්තා වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.
Read More »
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින රාත්‍රියේ කොළඹ නගරයේ සංචාරක හෝටල් තිහක පමණ පැවැති සංගීත ප්‍රසංගවලදී කොළඹ මහ නගර සභාවට ලැබිය යුතු විනෝද බදු මුදල් ලබා දී ඇත්තේ සංචාරක
Read More »
කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
Read More »