ඩුබායි හී ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාවට මහා පරිමානයෙන් මත්කුඩු හා ගිනි අවි සපයන පාතාල ක්‍රියාකාරිකයින් විසින් එවන ලද කුඩු කිලෝ ග්‍රරූම් 192ක් සමග විදේශයෙහි නිෂ්පාදිත
Read More »
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමග අදහස් හුවමාරුකර ගත් බව කියන මවුලවිවරයා ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්ලියාම් මොහොමඩ් සමග දුරකතනයෙන් කතා
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 12 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(29) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යූ. කේ. පැල්පොළ මහතා නියම කළේය.
Read More »
ඉදිරි මැතිවරණයකදී සිරකරුවන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි කැෆේ සංවිධානයසහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි. එම සංවිධාන විසින් මේ සම්බන්ධයෙන්
Read More »
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට වාර්තා වෙයි.
Read More »
මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »
චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් හාරසිය අසූහතර දෙනාගෙන් තවත් එකසිය හැත්තෑහයක් ඊයේ (28 වැනිදා) රාත්‍රියේ චීනයේ සිට මෙරටට පිටත් වූ බව චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති
Read More »
අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් තමාට නියෝග ලබාදීමට ජනාධිපති කොමිසමට කිසිදු නෛතික බලයක් හෝ ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා දේශපාලනමය
Read More »
චීනයේ නගර 54ක සිට පැමිණෙන පුද්ගලයන්ට පූර්ව වීසා අයැදුම් කිරීමකින් තොරව මෙරටට ඇතුළුවීමට අවසර නොදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොරෝනා වෛරස් අවාදානම රටේ හදිසි තත්ත්වයක් සේ සලකා වහා පාර්ලිමේන්තුව◊කැඳවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
Read More »