චීනය පදනම් කරගනිමින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය වැළැක්වීමට හා පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තමා විශ්වාසයෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ජෙනරාල්
Read More »
කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකු අද දහවල් අංගොඩ පිහිටි අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත.
Read More »
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 103දෙනෙකු අද (28) මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read More »
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
Read More »
කොරෝනා වෛරසය ආසාධිතයින් බවට සැකකරන්නන් රෝගීන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
Read More »
චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සිසු සිසුවියන් දියතලාව යුද හමුදා කදවුරේ තිබෙන කාමර වෙත පළමු පියවර ලෙස යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආ
Read More »
පාසල් සිසුන් සඳහා වසරකදී වාර විභාග දෙකක් පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
Read More »
නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල දෙසතියට පසු වැඩිවී තිබේ. ඉදිරියේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර්
Read More »
ලෝ පුරා පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත ලංකාවේ ප්‍රථම රෝගියාව ඊයේ (27) සොයා ගැනීමත් සමඟ ඇය ලංකාවේ සංචාරය කළ ප්‍රදේශ හා නවාතැන් ගත් ස්ථාන පිළිබඳ අවධානය
Read More »
පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අසන සෘජු ප්‍රශ්නවලට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිළිතුරු ලබාදීම පෙබරවාරි 05 වැනිදා සිට ආරම්භ කෙරේ.
Read More »
චීනයේ සිට ඊජිප්තු බලා ගමන් කරමින් ඇති නෞකාවක කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් හය දෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා වෙළෙඳ නාවික සංගමය සඳහන් කරයි.
Read More »