නවතම ප්‍රවෘත්ති

සැමියා විසින් ගිනි තබා පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරිය මියයයි

ගාල්ල - ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය ඊයේ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කාන්තාවන් සඳහා “ජනනි” අද ආරම්භ වෙයි

බිම් මට්ටමේ දේශපාලනයේ නිරතවනු ලබන කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා කැෆේ සංවිධානය විසින් මෙහෙයවන "ජනනි" වැඩසටහන අද (09) ආරම්භ කිරීමට නියමිතයි.
Read More »

කුසල් මෙන්ඩිස්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාට කොවිඩ්

ඕස්ට්‍රෙලියාවේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
Read More »

එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් ප්‍රතිදේහ

ගර්භණී සමයේ කොවිඩ් මර්දන එන්නත ලබාගත් මව්වරුන් බිහිකළ දරුවන් තුළ කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව නවතම පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
Read More »

චාර්ල්ස් රජ වූ පසු කැමිලාටත් විශේෂ කිරුළක්

චාර්ල්ස් කුමරු බ්‍රිතාන්‍යයේ රජු ලෙස කිරුළු පලඳින අවස්ථාවේ ඔහුගේ බිරිඳ වන කැමිලාට විශේෂ කිරුළක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා.
Read More »

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට

මහනුවර - වත්තේගම මඩවල ප්‍රදේශයේ නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

වනඅලි පහරදීමකින් ගැබිණි මව හා 11 හැවිරිදි පුතුට බරපතළ තුවාල

අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට වනඅලියෙකු පහරදී තිබෙනවා.
Read More »