නවතම ප්‍රවෘත්ති

ඉදිරි පැය 48ක් තුළ චීනයේ සිටින ලාංකික සිසුන් 150ක් දිවයිනට

කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස
Read More »

හම්බේගමුවේදී ගංජා කිලෝ 136ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හම්බේගමුව පොලීසිය මඟින් පෙරේදා (25) සවස හම්බේගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායකදී සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 136 යි ග්‍රෑම්ස් 895 ක් පනස් හැවිරිදි පුද්ගලයෙකු සමඟ
Read More »

නිල සංචාරයක් සඳහා පකිස්ථානු නාවික හමුදාපති දිවයිනට

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා ඊයේ (25) දින දිවයිනට පැමිණ ඇත.
Read More »

Update – IDH රෝහලට ඇතුලත් කෙරුණු සිව්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් සිව්දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව තහවුරු වෙයි.
Read More »

එජාපයේ බහුතර මතය අනුව රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
Read More »

වෙන්නප්පුව ගිං ඔය පාලම ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් හමුවෙයි

වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ ගිං ඔය පාලම ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
Read More »

චීනයේ සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස්
Read More »

නිදහස් දින පෙරහුරු නිසා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.
Read More »

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අයි.ඩී.එච් පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.
Read More »

ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනපති අතින් අද විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ආබාධිත දරුවන් සඳහා වන පළමු ජාතික විශිෂ්ඨතා මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කර ඇත.
Read More »

මහ මැතිවරණයට නාමයෝජනා නොදුන්නොත් භික්ෂූන් වහන්සේලා සඟ පෙරමුණෙන්

භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකින් ලැබී ඇති ඉල්ලීම අනුව දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන්
Read More »