ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නප්‍රිය පත් කිරීමට යෝජනා වී තිබේ.
Read More »
රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read More »
පක්ෂයේ සියලුම නායකයන් තනතුරු පසුපස එළවන්නේ නැතිව සිය වැඩ කොටස නිසි පරිදි ඉටුකළ යුතු බවත්, එසේ කළහොත් තනතුරු ඔවුන් පසුපස එළවාගෙන එනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ
Read More »
මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිටියදී මෙරට දේශපාලනඥයන් හා ප්‍රභූවරුන් සමග පැවැත් වූ සබඳතා හා මත්කුඩු ජාලය මෙහෙය වූ අයුරු සොයා බැලීමට අබුඩාබි පොලිස් භාරයේ ඇති මධුෂ්ගේ ජංගම දුරකථන
Read More »
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
Read More »
යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද වෛද්‍ය සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේදී ඝාතනය කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »
නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව 2020 ජනවාරි 22 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ බස් රථයක් තුළ ප්‍රවාහන කළ කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණයක් සමග
Read More »
තමන් සතු දුරකථන සංවාද හඩපට අද පස්වරු 6.00ට පෙර පාර්ලිමේන්තුවට සභාගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්රීදුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකට භාර දුන් බව නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තුවේදී කියයි.
Read More »
දිවයිනේ නිරිතදිග කොටසේත්, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read More »
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පසුගිය නොවැම්බර් මාසය (ජනාධිපතිවරණයට පෙර) සඳහා පමණක් රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් (21,708,975,000) ඇතැයි වාර්තා
Read More »