ඉදිරි දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read More »
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන
Read More »
හුංගම බටඅත ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී 9.00 ට පමණ වන්දනා චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් තිබු පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින්
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තියට අනුව දේශීය කර්මාන්තය නගා සිටුවීමට සැලසුම්ගත වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.
Read More »
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස
Read More »
තම ආණ්ඩුව ජනතාවට හා පාර්ලිමේන්තුවට හොරෙන් කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
Read More »
රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් හයදහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත.
Read More »
චිනයේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික සාර්ස් වෛරසය හා සමාන කොරෝනා වෛරසය හේතුවෙන් ජපාන ජාතිකයකු හා චීන ජාතිකයකු මිය යෑමත් සමග මෙරට සෞඛ්‍ය ගුවන් සේවා රේගු ආගමන විගමන හා
Read More »
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සඳහා උපකරණ මිලදීගෑනීම ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇත. ඉන්දියාවේ මෙම තීරණය පිළිබඳව එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත්
Read More »
වාහන ධාවනය කිරීමේ යෝග්‍යතාව සහතික කිරීම සඳහා සිදුකරන විවිධ පරීක්ෂණ වෙනුවට ධාවන යෝග්‍යතා පරීක්ෂණය නමින් නව
Read More »
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පුද්ගලයන් කීදෙනකු සමග දුරකතන සංවාද පැවැත්වේ
Read More »