පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත
Read More »
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ කිරිඳවැල ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබඳ බ්‍රහස්පතින්දා හෝ ඉදිරි දිනයකදී තීරණය කරන බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
Read More »
එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අප රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළෙමු.
Read More »
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි.
Read More »
පෙබරවාරි මාසය දක්වා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර කටයුතු අවසන් කර රෝහලෙන් පිටව ගොස් ඇත.
Read More »
අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් තිදෙනෙකු පිටිගල පොලීසිය විසින් ඊයේ (13) රාත්‍රියේ කරනු ලැබු මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු අනතුරකින් 23ක් තුවාල ලැබු බව වටවල හා ගිනිගත්හේන රජයේ රෝහල් වල ප්රකාශකයි
Read More »
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන් අතට පත් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීම කථානායකවරයා වෙත පැවරීමට ඊයේ
Read More »
ආයුර්වේද සම්බාහන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ස්පා පිළිබඳ සංගණනයක් පවත්වා නීතිවිරෝධී ‘ස්පා’ ආයතන වසා දැමීමට පොලිස් මූලස්ථානය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
Read More »