74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
පේරාදෙණිය – ගලහ මාර්ගයේ කෝණ පාලම අසල රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.
Read More »
කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
Read More »
ගාල්ල බූස්ස රිල්ලඹ මංසන්ධියේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටි සිදුවු අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
Read More »
ගැහැණු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස අවුරුදු 21 හෝ 25 කළයුතු බවට මුස්ලිම් කාන්තාවන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Read More »
සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
Read More »
බොරැල්ල, රාජගිරිය ආයුර්වේද වටරවුම අසල ලේක් ඩ්‍රයිව් ඇළ මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
Read More »
අමෙරිකානු රූ රැජිනක් වන චෙස්ලී ක්‍රිස්ට්, මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.
Read More »
දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ කකුල් දෙක, ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදුකර ඝාතනය කර තිබෙනවා.
Read More »