පක්ෂයේ කවරෙකු හෝ නව පක්ෂයක් නිර්මාණය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් මුදල් ලබාගන්නා කුමන්ත්රණකරුවන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු
Read More »
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පොලිස් විමර්ශනයට අදාල පැමිණිල්ලේ දෙවන
Read More »
කොළඹ විශ්වවිද්‍යාලය තුළ නවක වදය මුල්කරගෙන ඇතිවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා හෙට (14)
Read More »
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත
Read More »
වයස අවුරුදු 16 කට අඩු පිරිමි දරුවෙකුට විවිධ තෑගි බෝග ලබාදෙමින් වසරකට ආසන්න කාලයක් වරින්වර බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට
Read More »
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 13.23 ක් සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තිස් පස් හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසි
Read More »
මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා රැකියා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read More »
නව සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස බෝදරගම මහතා පත්කර ඇත.
Read More »
මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන හානිදායක කරුණු ඉවත් කර ගත යුතු බව අධිකරණ මානව හිම්කම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් මුදාහැර තිබෙන හඬපට මාලාවත් සමගම සාමාන්‍ය ජනතාවට මෙරට නීතිය කෙරෙහි තිබූ විශ්වාසය පළුදු වී ඇති බව
Read More »
චීන විදේශ කටයුතු අමාත්‍ය වංග් යි මහතා කෙටි සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read More »