නවතම ප්‍රවෘත්ති

පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

අද පෙරවරු 8 සිට හෙට පෙරවරු 8 දක්වා පැය 24 ක් කාලයක් පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

මත්තල කුරුල්ලෝ එළවන්න මාසෙකට ලක්ෂ 10ක්

මත්තල ගුවන් තොටුපළේ කුරුල්ලන් එළවීමට බව කියමින් වාහන තුනක් හා යතුරුපැදි හතරකින් සමන්විත කාර්ය මණ්ඩලයට මාසිකව රුපියල් ලක්ෂ දහයකට වඩා වියදම් කරන බව අනාවරණය වී ඇත.
Read More »

විෂ දුමක් ආඝ්‍රාණය වීමෙන් මියගිය සිසුවියන්ගේ දේහයන් මේ සතියේ ශ්‍රී ලංකාවට

අසර්බයිජානයේ දී මිය ගිය සිසුවියන් තිදෙනාගේ දේහයන් මෙම සතිය ඇතුළත මෙරටට එවීමට හැකි වනු ඇති බවට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඥාතීන්ට විශ්වාසය පළ කර ඇත.
Read More »

සජිත්ගේ වැඩ ගැන හොයන්න කමිටුවක්

හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වෙත දේශපාලනික අරමුණු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලෙස දුන් බවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදල කළමනාකරණයේදී සිදුව
Read More »

වර්තමාන සහ හිටපු ඇමැතිවරු කැබිනට් අටදෙනෙක් ගැන අල්ලස් පරීක්ෂණ

අල්ලස් හෝ දූෂණ චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

වැට් වාසිය දෙන්න තව කාලයක් ඉල්ලයි

වැට් බදු සංශෝධනයට පෙර නිෂ්පාදනය කරන ලද භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවල පවතින බැවින් වැට් බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා සහන කාලයක් අවශ්‍ය බව නිෂ්පාදන සමාගම්
Read More »

පන්තියක සිසුන් 40ට එරෙහිව ගුරු සංගමය අධිකරණයට

පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
Read More »

හඬ පට ගැන අද සිට විමර්ශන උසාවියට වාර්තාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට පිළිබඳව අද (13 වැනිදා) සිට විමර්ශන ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

කෑගල්ලේදී තරුණයින් 8 දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරයක් – දෙදෙනෙකුට බරපතලයි

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කෑගල්ල, මොරොන්තොට ප්‍රදේශයේ තරුණයින් 8 දෙනෙකුට ඊයේ (11) රාත්‍රීයේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත.
Read More »

දුමින්දට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සංවිධාන කළ සාමකාමී උද්ඝෝෂණයක් අද පැවැත්විය.
Read More »