නවතම ප්‍රවෘත්ති

ඇමෙරිකා-ඉරාන අර්බුදයට මැදි නොවීමට ‘ඇක්සා’ හා ‘සෝෆා’ ආරක්ෂක ගිවිසුම් දෙක අහෝසි කරන්නැයි ජවිපෙ ජනපතිගෙන් ඉල්ලයි

ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට විශාල ගැටලුවකට මුහුණ දීමට ඉදිරියේදී සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ගෝඨාභය
Read More »

චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නැයි ඉල්ලීමක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත දැනුම් දී ඇත.
Read More »

CIDයෙන් මධුෂ්ට සැප – අලුතෙන්ම විමර්ශනයක් ආරම්භ කිරීමේ සැලසුමක්

ඩුබායි සිට මෙරටට ගෙනැවිත් විමර්ශන සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යටතේ රහස් පොලිසියේ රඳවා සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට රහස් පොලිසිය තුළදී විශේෂ
Read More »

ලංවිමේ වාහන 3000ක් පමණ තිබියදී කුලියට 2500ක් අරගෙන

ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සඳහා මාසකට ලක්ෂ 2500කට ආසන්න මුදලක් ගෙවන බව එහි ප්‍රවාහන සේවක සංගමයේ සභාපති ඒ.කේ. රංජිත් සුබවීර පැවසීය.
Read More »

වැඩ තහනම් කර සිටින සාෆිට යළිත් රැකියාව

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි වෙත යළි රැකියාව ලබාදීම සඳහා නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
Read More »

රන්ජන් විනිසුරුවරුන් 60ක් සමග කතා කරලා – එජාප අයම විවේචනය කරන හඬපට රැසක්

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක සිදු කළ බව කියන දුරකථන සංවාද අතර විනිසුරුවරුන් හැටකට අධික පිරිසකගේ හඬ පටද ඇති බව වාර්තා වේ.
Read More »

පාස්කු ප්‍රහාරය ගැන 300කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනී

‍පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

ශ්‍රී පාද වන්දනාවේ ගිය වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – තිදෙනෙකුට තුවාල

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගම්පොළ දක්වා ධාවනය වු වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු සුළු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත්
Read More »

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රි 10 සිට පැය 12ක් ජලය කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »