නවතම ප්‍රවෘත්ති

උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තු යවන්න

නිවැරදි දැක්කමින් රට හැදීමට නම් උගත් බුද්ධිමත් අලුත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතු බව සියම් මහා නිකායේ මල්වතු - අස්ගිරි මහනායක හිමිවරුන් අවධාරණය කරති.
Read More »

හපුතලේ ගුවන් අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ – කොටස් කටුනායකට

හපුතලේදී ඉකුත්දා අනතුරට ලක්වූ වයි-12 ගුවන් යානයේ කොටස් විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු පක්ෂාංගනයට (Wing) යොමු කර ඇත.
Read More »

රන්ජන්ගේ හඬ පට හුටපටේ අධිකරණයට එල්ල වූ අපවාදයෙන් ගලවා ගැනීමේ වගකීම අගවිනිසුරු අතේ

පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ හඬපට හේතුවෙන් අධිකරණයට එල්ල වූ අපවාදයෙන් ගලවා ගැනීමේ වගකීම අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව සතු බව අගමැති මහින්ද රාජපක්ෂ
Read More »

නායකත්ව මණ්ඩලයක් නිසා එජාප නායක අර්බුදය තවත් දිග්ගැසේ

නායකත්ව මණ්ඩලයක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම නිසා සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර තවත් මත ගැටුමක්
Read More »

දස දහසේ අල්ලසට IP හා PCවසර 28ක් සිපිරිගෙට

නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් අරලගංවිල පොලිසියේ සේවය කළ පොලිස්
Read More »

දින 54ට රාජ්‍ය සේවකයන් 8200ක් දොට්ට

නව ආණ්ඩුව බලයට පත්ව ගතවූ දින පනස් හතරක කාලය ඇතුළත රාජ්‍ය සේවකයන් අටදහස් දෙසීයක් (8,200) සේවයෙන් ඉවත් කරමින් රාජ්‍ය සේවකයන් එකොළොස් දහස් හත්සියයක (11,700) ගෙන් පළිගැනීම්
Read More »

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අද රාත්‍රියේ දර්ශනය වෙයි. එය මෙරටට ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස දිස් වන අතර අද රාත්‍රී 10.38 සිට හෙට අලුයම 1.42 දක්වා එය දිස්වන බව කොළඹ
Read More »

විධායක නිලධාරීන්ගේ 15,000 දීමනාව අත්හිටුවයි

මෙම ජනවාරියේ සිට රජයේ විධායක ගණයේ නිලධාරීන්ට උපරිමය රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම තාවකාලිකව
Read More »

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරනවා – අගමැති

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැගීමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »

රු. 10,000ක් අල්ලස් ලෙස ලබාගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

රුපියල් දසදහසක මුදලක් (10,000) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරද
Read More »