පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් මෙම 20
Read More »
කොටවෙහෙර සහ නිකවැරටිය පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරියන්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
Read More »
රජයේ තක්සේරු මුදලට වඩා දෙගුණයක මුදලක් තක්සේරු කර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා කොටුව මුදලිගේ මාවතේ ගොඩනැගිල්ලක් කුලියට ලබා ගැනීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර
Read More »
බදුල්ල පස්සර - මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 8කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට
Read More »
දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සැකසීමේ වගකිම රජය සතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »
මහරගම ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (07) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ බව සඳහන් කරමින් රහස්පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු
Read More »
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදා ආගමික වතාවත්හි නිරතව නව වසර සදහා ආශිර්වාද ලබා ගත් අතර දියවඩන න
Read More »
මෙරට රැඳිසිටීමට වීසා සහ ගමන් බලපත්‍ර නොමැතිව රැඳී සිටි චීන ජාතිකයින් හතර දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයින් හත් දෙනෙක් ඊයේ (05) රාත්‍රී අම්බලන්තොට පොලිස් වසම තුල සිදුකල
Read More »
නිකවැරටිය, කොටවෙහෙර ප්‍රදේශයේදී දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි භාරනොගත් නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා
Read More »
වහාම ක්‍රියාත්මක වන පරිදි බඩඉරිගු හා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read More »