නවතම ප්‍රවෘත්ති

කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවකයන් අවංකව කැපවිය යුතුයි – ජනාධිපති ලේකම්

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරි කරගත් කාර්යක්ෂම සහ සඵලදායී රාජ්‍ය සේවයකට සමස්ත රාජ්‍ය සේවක ප්‍රජාව අවංකව කැපවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසයි
Read More »

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රාජිත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ.
Read More »

හිටපු ජනපති මෛත්‍රී අනුරාධපුරයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.
Read More »

බත් මුට්ටියක් පෙරලීමෙන් අවුරුදු දෙකක දැරියක් ජීවිතක්ෂයට

යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීමෙන් වයස අවුරුදු දෙකක දැරියක් මිය
Read More »

රාජ්‍ය සේවකයන් සම්ප්‍රදායෙන් බැහැරව ගොස් රාජකාරී කටයුතු කළ යුතුයි – එස්. ආර්. ආටිගල

රටේ සියලු ම ජනතාව තුළ නැවුම් අපේක්ෂාවන් දැල් වී ඇති මේ මොහොතේ එම අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ලෙස සියලු දෙනා සාම්ප්‍රදායකත්වයෙන්
Read More »

පළමු වාරය ආරම්භයේදීම පාසල් සිසුන්ට පෙළපොත් නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත්

2020 වසරේ පාසල් වාරය ආරම්භයේදීම පාසල් සිසු සිසුවියන්ට පෙළපොත්, නිල ඇඳුම් හා සපත්තු වව්චර්පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
Read More »

ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන්න ඉඩක් නෑ ජනපති නව වසරට සුබ පතමින් කියයි

ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙළන කුමන හෝ බලවේගයකට රටේ ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »

උදාවන්නේ තරුණ උද්‍යෝගයෙන් යුත් දශකයයි -අගමැති මහින්ද රාජපක්ෂ

අදින් (01 වැනිදා) උදාවන විසිඑක්වැනි සියවසේ තුන් වැනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට පත්කර ගනිමු යැයි අගමැති මහින්ද රාජපක්ෂ නව වසරේ සිය සුභ පැතුම් පණිවුඩය මගින් සඳහන් කරයි.
Read More »

වැරැදි වැටහීම් නිවැරැදි කරගෙන ඉදිරියට යමු – ස්විස් රජයෙන් පණිවුඩයක්

පසුගිය සති කිහිපය පුරා තම රට වන ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සිදුවූ වැරදි වටහා ගැනීම් නිවැරැදි කරගෙන සබඳතා නැවත ශක්තිමත් කළ යුතු බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති
Read More »

දූෂණවලට හසුවන රාජ්‍ය සේවකයන්ට යළි රැකියා නෑ – ජනපති

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ අක්‍රමිකතා කරන අය නීතියේ රැහැනට හසුකර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය
Read More »