මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඇතැම් පිරිසක් උත්සහ කරමින් සිටින බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා පවසයි.
Read More »
නව වසරට පාසල් ආරම්භ වීමට පෙර දිවයින පුරා පාසල් ආශ්‍රිතව මේ වනවිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ
Read More »
මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා
Read More »
කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කර ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්රමයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read More »
සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
Read More »
ජනවාරි මස 01 වනදා සිට සුභාවිත ගීත විකාශය නොකරන පෞද්ගලික බස් රථ පිළිබඳ පැමිණිලි 1955 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More »
රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයැදුම්පත් භාර දෙන පුද්ගලයාට බලපත්‍රය සූදානම් කිරීමෙන් පසු එස්.එම්. එස්. (SMS) පණිවුඩයක් නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
Read More »
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල වලට අනුව නව විෂය නිර්දේෂය යටතේ ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා
Read More »
විවිධ ව්‍යාපෘති සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන්ට නිවාඩු දිනවලදී කණ්ඩායම් වශයෙන් දිවයින පුරා සංචාරය කිරීමට සුඛෝපභෝගී දුම්රියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි චීන
Read More »
පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව විසින් රටවල් 48 කට අදාළව ඉවත් කළ වීසා ගාස්තු නිසා රුපියල් මිලියන හයදහසක ආදායමක් අහිමි වී ඇති බව
Read More »
එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛව ඉදිරිපත් කරනු ලබන ජාතික ජනබලවේගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ජනතා විමුක්ති පෙරමණේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හා හිටපු
Read More »