නවතම ප්‍රවෘත්ති

ICC විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ 8 වන ස්ථානය චමරිට

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු සමත්ව තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් උප නායකත්වය චරිත් අසලංකට

ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
Read More »

16 හැවිරිදි සිසුවියක් හා 20හැවිරිදි තරුණයෙකු සියදිවි හානිකරගනීයි

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී පාසල් සිසුවියකගේ සහ තරුණයෙකුගේ මළසිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
Read More »

දුෂණය පිටුදැකීමට කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය විසින් එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකයට අනුව දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යයක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටිනවා.
Read More »

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අජිත් රෝහණට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
Read More »

උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්යයි

ගම්පහ දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන හා උත්සවවලට සහභාගී වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගම්පහ කොවිඩ් කමිටුවේ අවධානය යොමු කර තිබෙනවා.
Read More »

ෆයිසර් එන්නතින් ලිංගික බෙලහීනතාවය ඇති වන්නේ නැහැ

නිසරුභාවය, ලිංගික බෙලහීන තත්ත්වය සහ ඔසප් චක්‍රයේ ගැටලු වැනි රෝගී තත්ත්වයන් සඳහා ෆයිසර් එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ කායික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශර්මිලා ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »

ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමක් අක්‍රීය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
Read More »

ලිංගික ඇසුරක් ලබා දෙන බව පවසා වැඩිහිටියා රැවටූ ගැබිණි කත අත්අඩංගුවට

ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකථනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිණි කාන්තාවක ඇතුළු තරුණයකු කැලණිය පිළපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »