නවතම ප්‍රවෘත්ති

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වගකීම් පිළිබඳ ජනපතිගේ උපදෙස් – දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතින්ට ඉන්ධන සමග වාහනයක්

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සඳහා වාහනයක් සහ ඉන්ධන දීමනාවක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.
Read More »

පාරිභෝගික අධිකාරිය වැඩේ නොකළොත් ආරක්ෂක අංශ යොදවා සැඟවූ සහල් තොග එළියට ගන්නවා

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම නම් ආරක්ෂක අංශ යොදවා හෝ සඟවා ඇති සහල් තොග ගැනීමට කටයුතු කරන බව ඇමැත බන්දුල ගුණවර්ධන ඊයේ (23වැනිදා) ප්රකාශ කළේය.
Read More »

පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන විමර්ශනයට හිටපු ජනපති, හිටපු අගමැති සහ කථානායකගෙන් සාක්ෂි ගන්න තවම දින නෑ

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව හිටපු අමාත්යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් ඇතුළු කීපදෙනෙකු ගෙන් ප්රශ්නකර
Read More »

වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසමේ විභාග නොවූ පැමිණිලි ජනපති අතින් ලේඛනාගාර දෙපාර්තමේන්තුවට

2015- 2018 අතර වර්ෂවල පිළිබඳ රාජ්ය ආයතනවල වංචා දූෂණ කොමිසමේ ඇති විභාගයට නොගත් පැමිණිලිවලට අදාළ ලේඛන සහ කොමිසමේ අනෙකුත් ලිපි ලේඛන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ජාතික
Read More »

පාඨලීට ඇප

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර රියදුරු මාරුකර පොලිසියට කරුණු වසන් කරමින් පලා ගියේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 04දෙනෙකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් ඇත.
Read More »

ත්‍රි​රෝද රථ ගාස්තුත් අඩුවේ

වත්මන් ආණ්ඩුව ත්‍රිරෝද රථ සඳහා අමතර කොටස් ගෙන්වීම වෙනුවෙන් ලබාදුන් බදු සහන හේතුකොටගෙන ලබන ජනවාරි පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරන
Read More »

2019 ඡන්ද හිමි නාම ලේඛනය පෙබරවාරි 05ට පෙර – මහ ඡන්දයට අලුත් ඡන්ද ලක්ෂ 4ක්

මහ මැතිවරණයට අදාළ 2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ලබන වසරේ පෙබරවාරි මස 25 දිනට ප්රථම නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More »

මන්ත්‍රී රාජිතට රට ගමන් තහනම්

පසුගිය ජනාධිපතිවරණය සමයේ පවත්වන්නට යෙදුණු සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය
Read More »