ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකථනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිණි කාන්තාවක ඇතුළු තරුණයකු කැලණිය පිළපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පවතින විදුලි අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට (25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
Read More »
තම දියණියට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදුකළ තරුණයා අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් පමාකරමින් සිටින බව පොලිස් නිලධාරියෙකු චෝදනා කරනවා.
Read More »
කොවිඩ් 19 වෛරසයට එරෙහිව ලබා දෙන බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල ගංජා වැවූ ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ නායකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
Read More »
බොරැල්ල, කිතුල්වත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
Read More »
පහ වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (22) දිනයේ පැවැත්වීමට නියමිතයි.
Read More »
සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (19) නියෝග කර තිබෙනවා.
Read More »
2022 ශ්‍රී ලංකා - පකිස්ථාන සවාට් ශූරතාවලියෙහි ශූරතාවය දිනා ගැනීටම ශ්‍රී ලංකා සවාට් කික් බොක්සිං කණ්ඩායම සමත්ව තිබෙනවා.
Read More »