නවතම ප්‍රවෘත්ති

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 26 වැනිදා ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම එළඹෙන 26වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »

රට ඉදිරියට ගෙන යන්න සියලුදෙනා නව රජයට සහාය දිය යුතුයි – මෛත්‍රී

මෙරටේ ප්‍රධානතම ගැටළුව වන දුගී බව තුරන් කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නව රජයට සියලුදෙනාම සහයෝගය දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »

ශ්‍රි පාද වන්දනා සමය අද සිට ඇරඹෙයි

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (11) දින උදැසන ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති
Read More »

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

උඳුවප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ
Read More »

එජාප අපේක්ෂකයන්ට වෙනත් දිස්ත්‍රික්කවලට පනින්න බෑ -රනිල්

මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කිසිවකුට තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් නොවී වෙනත් දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වීම තහනම්
Read More »

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයට

පැහැරගත් බවට පැවසෙන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය නිලධාරිනිය අද දෙවන දිනටත් අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයට පැමිණ ඉදිරිපත්වීමෙන් අනතුරුව යළි පිටව ගොස් තිබේ.
Read More »

සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි සිසුවෙකු අනතුරකින් ජිවිතක්ෂයට

වවුනියාව, සිදම්බරපුරම් ප්‍රදේශයේ දී අද (10) උදැසන යතුරුපැදියක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී
Read More »