නවතම ප්‍රවෘත්ති

සජිත්ට විපක්ෂ නායක ධුරය ලබාදෙන්න – අකිලගෙන් කථානායකට ලිපියක්

සජිත් ප්‍රේමදාස විපක්ෂනායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් අද (05)කථානායක කරූ ජයසුරිය වෙත ලිපියකින් දැනුම් දී ඇත.
Read More »

මිරිහාන රැඳවුම් කඳවුරේ විදේශිකයින් සතුව තිබී ජංගම දුරකථන ලැප්ටොප් අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංගන කරමින් මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් විදේශිකයන් රඳවා ඇති කොළඹ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අද (05) විශේෂ සෝදිසි මෙහෙයුමක්
Read More »

නීතිපති උපදෙස් නොලැබීම නිසා මාලක සිල්වාට එරෙහි පැමිණිල්ල මැයි 31ක යළි කැදවයි

2014 වසරේ කොළඹ පිහිටි රාත්‍රී සමාජශාලාවක් තුලදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී තර්ජනය කළේ යැයි සැකකෙරෙන හිටපු ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට
Read More »

රනිල් – සජිත්ව විපක්ෂනායක ධුරයට නම් කරයි

විපක්ෂනායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මිට සුළු මොහොතකට පෙර නම් කර ඇත.
Read More »

රන්ජන් අද සාමාන්‍ය පෙළ විභාගය ලියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දී පෙනී සිට ඇත.

Read More »

වලපනේ හා උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර ඇත.
Read More »

ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර

දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read More »

ඥානසාර හිමියන්ට එරෙහිව පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු 02 වැනිදාට කල්යයි

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය
Read More »