නවතම ප්‍රවෘත්ති

ගුවන්තොටේ ඉදිකිරීම් පමා කළ එජාප ඇමැතිගේ සමාගම අසාදු ලේඛනයට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 3 වැනි අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ බව කියන හිටපු එජාප ඇමැතිවරයකුට අයත් ඉදිකිරීම් සමාගමක් වහාම අසාදු
Read More »

සජිත් පසුබෑවොත් පක්ෂයත් විපක්ෂයත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සාකච්ඡාව සඳහා නොපැමිණියහොත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහ විපක්ෂ නායක ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තීරණය කර ඇත.
Read More »

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පූර්ණ බලතල සහිත කොමිසමක් ළගදීම

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පූර්ණ බලතල සහිත ස්වාධීන කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව
Read More »

පාතාලය මෙල්ල කළ එස්.ටී.එෆ්. බුද්ධි අංශ රැසකට හදිසියේ ස්ථාන මාරු

පාතාලය හා මත්කුඩු ජාවාරම මර්දනය කිරීමට ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් අරඹන්නැයි ජනාධිපතිවරයා නියෝග කර තිබියදී පාතාලය හා මත්කඩු ජාවාරම මර්දනය කිරීමට වසර
Read More »

නාවික හා ගුවන්මෙන් යුද හමුදාවේත් දක්ෂයන්ට උසස්වීම්

මින් ඉදිරියේදී දක්ෂතා පදනම මත යුද හමුදාවේ උසස්වීම් ලබා දීමටත්, ඊට අදාළව ජ්‍යෙෂ්ඨත්වය සැලකීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්ව
Read More »

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධියේ තොරතුරු සී.අයි.ඩී.යට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට අදාළව එරට තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ඊයේ (29) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබේ.
Read More »

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පෙබරවාරි තුන්වැනි සතියේ

වත්මන් පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ඉක්මවා ගිය පසු වහාම එය විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාරයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය ආධාරයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වී තිබේ.
Read More »

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට දිනයේ (30) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »

ඉන්දීය අගමැතිට ජනපති ගෝඨාභයගෙන් ආරාධනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනයක් කර ඇත.
Read More »