නවතම ප්‍රවෘත්ති

ජනපති ගෝඨාභය ඉන්දීය ජනපති සහ අගමැති හමුවෙයි

ඉන්දීයාවේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත් විය.
Read More »

ජනපති සමාව ලැබූ රෝයල් පාර්ක් ඝාතකයාට රටින් පිටවීම වළක්වන නියෝගයක්

ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක්
Read More »

මහින්ද සිය ධූරයෙන් ඉවත්වීමට ඉල්ලයි

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත් වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව කථානායකවරයාට දන්වා ඇත.
Read More »

ඡන්දෙ නිසා ප්‍රමාද වුණාට නිල ඇඳුම් වව්චරය දෙන එක මහ වැඩක් නෙවෙයි හිටපු අධ්‍යාපන ඇමැති අකිල

මැතිවරණ කටයුතුවල නිරතව සිටීම නිසා කලට වේලාවට පාසල් නිල ඇඳුම් ලබා දීමේ කටයුත්ත ප්‍රමාද වූ බව හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඊයේ (28වැනිදා) ප්‍රකාශ කළේ ය.

Read More »

රනිල්ද – සජිත්ද 3 වැනිදාට පෙර තීරණය කියන්න කථානායක, අකිලට ලියයි

විපක්ෂ නායකවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද නැත්නම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැයි පක්ෂය විසින් තීරණය කර ලබන 03 වැනිදාට පෙර (අඟහරුවාදා) තමන්ට
Read More »

පාර්ලිමේන්තු සැසිය කල් තැබීම 01 වැනිදා හෝ 02 වැනිදා

පාර්ලිමේන්තු සැසිවාරය මෙම 01 වැනිදා හෝ 02 වැනිදා ජනාධිතිවරයා විසින් බොහෝ දුරට කල් තබනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසුවේය.
Read More »

සජිත් සිරිකොත මගහරී – මෙතෙක් කිසිදු සාකච්ඡාවකට ඇවිත් නැහැ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවත්වන කිසිදු සාකච්ඡාවකට සජිත් ප්‍රේමදාස සහභාගි නොවීම ගැටලුවක් වී ඇත.
Read More »

මැතිවරණයට කලින් දවසෙත් පසු ගිය රජය හදිසි විදුලි මිලදී ගැනීමකට උත්සහ කරලා

පසුගිය වසර හතර හමාර තුළ ජාතික විදුලි පද්ධතියට එකදු විදුලි ඒකකයක් හෝ ලබා දීමට අමාත්‍යාංශයට නොහැකි වී ඇති බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
Read More »