ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද (28) මරණිය දණ්ඩනය
Read More »
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනයේ මුල් දින කිහිපය තුළ සාධනීය වෙනස්කම් දක්නට ලැබුණත් සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම
Read More »
ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ස්ථාපිත වී ඇති නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතතින බව කාලගුණ විද්‍යා
Read More »
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු
Read More »
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට එල්ලවන දුෂණ චෝදනා පිළිබඳ සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහුව රටින් පිටවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
Read More »
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් බලහත්කාරයෙන් රඳවා ගෙන ප්‍රශ්න කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල විදෙස් සංචාරය අරඹමින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට සූදානම්ව ඇත.
Read More »
ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදුන් පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසට මන්ත්‍රීවරයා හමුවීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක
Read More »
ඇමැති තනතුරු වරප්‍රසාද ලෙස නොසලකන ලෙසත් ඒවා ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු අත්නොහළ හැකි වගකීම් ලෙස සලකන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා
Read More »
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වශයෙන් පත්වීම සඳහා කැමති වෘත්තීයවේදීන්ගෙන් ජනාධිපති කාර්යාලය අයැදුම්පත් කැඳවනු ලැබ ඇත.
Read More »