මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් මාසයේදි නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
ඕනෑම අවස්ථාවක වත්මන් ආණ්ඩුව සිදුකරන නිවැරදි දේ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව දෙමළ ජාතින සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සඳහන් කරයි.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද (26) පස්වරු 1.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කරමින් අයථා ලෙස අත්පත් කරගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය
Read More »
ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ මරාගෙන බෝම්බ ප්‍රහාර මාලාව
Read More »
ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කළහොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අනිවාර්යයෙන්ම ලබාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවැසීය.
Read More »
ඓතිහාසික රුවන්වැලි මහසෑරදුන්ට පැළද වූ නව චූඩා මාණික්‍යය සහිත කොත අද පෙරවරුවේ නිරාවරණය කළේය.
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන හත්සිය දහදෙනාටම අනවසරයෙන් විදෙස් ගමන් යාමට තහනමක් පනවමින් එහි නව අධ්යක්ෂවරයා
Read More »
ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් පස්දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රීලනිප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර,
Read More »