නවතම ප්‍රවෘත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර ජනවාරි 17දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණය අද(20)
Read More »

සජිත්ගේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට සිරිකොතදී

හෙට දිනයෙදී සජිත් ප්‍රේමදාස මහතා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Read More »

සියලුම ආණ්ඩුකාවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බව මුසම්මිල් කියයි

සියලුම ආණ්ඩුකාවරුන්ට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිලේකම් කාර්යාලයෙන් දැනුම්දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ප්‍රකාශ කරයි.
Read More »

බදියුදීන් හා හකීම් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවේ නෑ -දිනේෂ්

රවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් වැනි මන්ත්‍රීවරුන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read More »

පුපුරණ ද්‍රව්‍ය ලෝග‍්‍රෑම් 53ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයකදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
Read More »

මහා මැතිවරණයෙන් පසුව බොදු බලසේනා විසුරුවාහරිනවා

මහ මැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානය විසුරුහැරීමට කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
Read More »

අගමැති රනිල් අද ඉල්ලා අස්වෙයි – මහ මැතිවරණය තෙක් ජනපතිගෙන් භාරකාර ආණ්ඩුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »