හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දි.මු. ජයරත්න මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19 වැනිදා) පස්වරුවේ අභාවප්‍රාප්ත වූයේය.
Read More »
එරාන් වික්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය යටතේ තමන් දේශපාලනය කිරීමට සූදානම් නොමැති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
Read More »
නව ජනාධිපතිතුමා දිවුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සෙසු පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු
Read More »
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්ධූරයට ඕෂධ සේනානායක මහතා පත් කර තිබේ.
Read More »
නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
Read More »
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පත් කර ඇත.
Read More »
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
Read More »
පාස්කු ඉරු දින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් සාපරාධි ආකාරයට රාජකාරිය
Read More »
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය.
Read More »
ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයකට හෝ පළාත් සභා මැතිවරණයකට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »