නවතම ප්‍රවෘත්ති

ගුවන්තොටුපළේ දී විදේශිකයකු යකා නටයි

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ විදෙස් ජාතිකයෙක්, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ගුවන්තොටුපොළෙන් පිටතට දිව ගොස් ඇතැයි වාර්තා වේ.
Read More »

ගාලු මුවදොර වෙරළට පැමිණි අමුත්තා

ඊයේ (09) දිනයේ දී ගාලු මුවදොර වෙරළතීරයේ සිටියදී කිඹුලෙකු සොයාගත් අතර, එම කිඹුලා දෙහිවල දුම්රියපොළ ආසන්නයේ දී කිමිදුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා නො වන බවට දැනට සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
Read More »

කුසල්,දික්වැල්ල සහ ධනුෂ්කගේ තරඟ තහනම ඉවතට

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read More »

කොවිඩ් මර්දන එන්නත 8 වරක් ලබා ගත් 65 හැවිරිදි පුරවැසියා

ඉන්දීය ජාතිකයෙකු පසුගිය වසර තුළ කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත් මාත්‍රා අවම වශයෙන් 8ක් වත් ලබාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය නිලධාරියෙක් පවසනවා.
Read More »

ඉහළ ගිය චොකලට් මිල නිසා වෙළෙන්දෙකු අධිකරණයට

චොකලට් වල ලේබලයේ මුද්‍රණය කර තිබූ මිල ගණන් ව්‍යාජ ලෙස ඉහළ දමා චොකලට් අලෙවි කර තිබු කූඨ වෙළෙන්දෙකු පිළිබඳව නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

මාව අනුකරණය කරන පිරිසක් ඉන්න එක ගැන ආඩම්බරයි – මධූෂි අමරසිංහ

මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබුණා නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනෙට යන්න ලොකු බාධාවක් තිබුණා. ඒ තමයි මට පුංචි කාලේ ඉඳන්ම තිබුණු ඇදුම රෝගය. ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට යන්න පවා අවස්ථාව උදාවෙලත් ඒ අසනීපය විසින් මාව නැවැත්තුවා. විශ්වවිද්‍යාල වරම් හැමෝටම හීනයක්.
Read More »

නිවුන් අලි පැටවුන් ප්‍රථම වරට මාඔයේ ජල ස්නානය කරයි

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ පිරිමි නිවුන් අලි පැටවුන් දෙදෙනාට එම සත්ත්ව උද්‍යානය ඉදිරිපිට පිහිටි අලි ස්නානය කරවන මාඔයේ ජල ස්නානය කරවීම අද(06) සිදුකෙරුණා.
Read More »