තමන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව හරීන්දු ප්‍රනාන්දු මහතා මීට ටික වේලාවකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
Read More »
සියලුම අපේක්ෂකයින් කැදවා අවසන් ප්‍රතිඵලය පස්වරු 3.00ත් 4.00ත් අතර කාලය තුළ ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Read More »
සමස්ත ඡන්ද ප්‍රතිඵලය අද (17) සවස් කාලයේදී ලබාදිය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ඡන්ද බල ප්‍රදේශයෙන් නිකුත් කර තිබේ.
Read More »
පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල මැතිවරණ කොට්ඨාශයෙන් නිකුත් කර තිබේ.
Read More »
තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
Read More »
සමාජජාල වෙබ් අඩවි වල හුවමාරුවන ඡන්ද ප්‍රතිඵල සැබෑ ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
Read More »
අධික වර්ෂාව නිසා ඇතිව තිබෙන සුළු ගංවතුර තත්ත්වය හේතුවෙන් කෑගල්ල, රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව
Read More »
අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමීමට සෙරන්ඩිබ් සමාගම තීරණය කර ඇත.
Read More »
ජනාධිපතිවරණය පැවැති අද (16) පැමිණිලි 158ක් ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි.
Read More »