ජනාධිපතිවරණයේ කටයුතු අවසන්වීමෙන් අනතුරුව බලයට පත්වන නව ජනාධිපතිවරයාට සිය අස්වීමේ ලිපිය යවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
Read More »
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසියේම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි තිබේ.
Read More »
මෙවර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දළ වශයෙන් 80%ක් බව මැතිවරණ කොමිසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
Read More »
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12,845 ක පැවති ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස්
Read More »
ජනාධිපතිවරණයේ ඡන්දය සළකුනු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කළ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අද (16) ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටුවේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත්
Read More »
7 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීම අවසන් විය.
Read More »
2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද (16) පෙරවරුවේ ප්රශස්ත මට්ටමක පැවතිය.
Read More »
දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද දහවල් 12 වන විට සියයට 50 ඉක්මවා ඇත.
Read More »
ජනාධිපතිවරණයෙන් කවුරු බලයට පත්වූවද ලබන වසරේ පෙබරවාරි 17න් පසුව මහමැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති නිසා දැනට පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන් දැඩි කැලඹීමට පත් වී ඇති බව
Read More »
දිවයිනේ සියලු සුරාසැල් අද සහ හෙට මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »