ලබන 16 සහ 17 යන දෙදින දිවයිනේ සියලු සුරාසැල් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ස්වාධීන රූපවාහිනි ආයතනයට විශේෂ එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ලබාදෙන්නැයි ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
Read More »
දිවයිනේ සියලු පාසල් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයන් පන්දහසක් පමණ තැපැල් ඡන්දය ප්‍රකාශ කර නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.
Read More »
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව යම් ගැටලුවක් පැවැතියේ නම් නාමයෝජනා පත්‍ර භාරදෙන අවස්ථාවේ ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබූ බව මැතිවරණ
Read More »
ජනාධිපති අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා අද (14 වැනිදා) පැමිණෙන ලෙස දන්වා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විජයග්‍රහණය ස්ථීර බවත් එම විජයග්‍රහණය ගෞරවනීය ලෙස භූක්ති විඳින ලෙසට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read More »
පූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය
Read More »
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »
මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන 16 වැනිදා පෙරවුරු 07.00ට ආරම්භවීමට නියමිතව ඇත.
Read More »
ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වන MCC වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්
Read More »