ලබන 10 වැනිදාට පෙර ඡන්ද දායකයින් ලක්ෂ 3කට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද
Read More »
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (07 වැනිදා) සිදු කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක්
Read More »
පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ අති නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කෙරුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්තානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.
Read More »
ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි යැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයේ ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග යටතේ සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් ලබන නොවැම්බර් මස 11 වෙනිදා පෙරවරු 11.30ට පැවැත්වීමට
Read More »
මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read More »
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු මස 23 දා දක්වා කල් තැබීමට කොළඹ
Read More »
වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුනේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා
Read More »
නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (7) ප්‍රකාශ කළේය.
Read More »