නවතම ප්‍රවෘත්ති

පූජිත් හා හේමසිරි යලි රක්ෂිත බන්ධනාගාරයට

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව කලින්ම තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස
Read More »

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජල සැපයුම අත්හිටුවයි

අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 12 ක් රන්න, තංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More »

චන්ද්‍රිකා අවලංගු කාසියක් – අම්මට හතුරුකම් කරපු කෙනෙක්

චන්ද්‍රිකා අවලංගු කාසියක්.අම්මට හතුරුකම් කරපු කෙනෙක්.තමන්ගේ ඡන්ද පෙට්ටියේ ඡන්ද 11 ගත්ත කෙනෙක් .එයා ගැන කතා කරන වෙලාවත් අපරාධයක් . පා.ම එස්.බි දිසානායක පවසයී.
Read More »

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට උපවාස කරන්නේ ගෝඨාගේ කුලී උපවාසකරුවන් – මංගල

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරුද්ධව උපවාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් බවට මුදල් ඇමැති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ඊයේ (05 වැනිදා) සවස සටහනක් තබා ඇත.
Read More »

චන්ද්‍රිකා සමග සමුළුවට ගිය ශ්‍රීලනිප සංවිධායකවරුන් ඉවතට

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (05 වැනිදා) පැවැති ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාව
Read More »

MCC ගිවිසුමට එරෙහිව කාශ්‍යප හිමි ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්හරියි

අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට (MCC) එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් සිය උපවාසය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
Read More »

දකුණු අධිවේගයේ කොටසක් හදිසියේ විවෘත කිරීමේ සැලසුමක්

ජනාධිපතිවරණය ආසන්නව පැවතිය දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ මාර්ගයේ කොටසක් විවෘත කිරීමේ සූදානමක් පවතින බවත්
Read More »

තණමල්විලදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් 30ක් රෝහලේ

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස් දෙනෙකු තුවාල
Read More »