දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහයෝගය පළකරන බවට ඒකමතිකව තීරණය
Read More »
ජනාධිපතිවරණය නිමා වන තෙක් ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කළ නියෝගයක් සභාපතිවරයා විසින්
Read More »
දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (4 වැනිදා) සහ හෙට (5 වැනිදා) සිදුකිරීමට නියමිතය.
Read More »
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියනයක තොගයක් හෙට(04) දිනයේ දී විනාශ කිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Read More »
පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන සිද්ධින් 3 කට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිරිහාන කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින්
Read More »
ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම
Read More »
කුඩා දරුවන් දෙදෙනෙකුට දිවි අහිමිකරමින් තංගල්ල - වීරකැටිය මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් පසු පළා ගිය මෝටර් රථයේ සැකකරුවන් 05 දෙනෙකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
Read More »
මෙවර උතුරේ ජනතාවගේ ඡන්ද බලය හිමි වන්නේය සටන් පාඨ වලට නොව සංවර්ධන වැඩපිළිවෙලටයි.දකුණේ මෙන්ම උතුරේ ද වේගවත් සංවර්ධනයක් කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඔවුන් නැවතත් ඉල්ලා
Read More »
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් අතර පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
Read More »
ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙනු ඇතයි විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read More »
ජනාධිපතිවරණය අශ්‍රිත ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යමින් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරයි.
Read More »