නවතම ප්‍රවෘත්ති

ටික් ටොක් වීඩියෝව නිසා 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
Read More »

මියගිය බෑනාගේ විශ්‍රාම වැටුපට විද්ද නැන්දම්මා

රුපියල් ලක්‍ෂ 25 ක පමණ වන විශ්‍රාම වැටුපක් නීති විරෝධී ලෙස ලබාගත් නැන්දම්මා සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් ග්‍රාමනිලධාරියා නිදහස් කිරීමට කටයුතු කළ දෙහිවල ප්‍රාදේශීය ලේකම්වරයා සහ ගණකාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් කීපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
Read More »

ප්‍රේම සබඳතාවක් හේතුවෙන් පුද්ගලයෙකු සිරීපාදයේදී සිරුරට ගිනි තබා ගනියි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා දික්ඔය - ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »

විදේශිකයෙකු සමහ විවාහ වෙන්න නව රෙගුලාසි රැසක්

විදේශිකයෙකු සමග විවාහ වන මෙරට පුරවැසියන්ට 2022 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මන වන පරිදි නව රෙගුලාසි රජය විසින් පනවා තිබෙනවා.
Read More »

මාසයකට පෙර අතුරුදන්වූ දරුවන් සොයන්න CIDයට භාර දෙයි

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක සහ 12ක දරුවන් දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
Read More »

කුමාරි ඇල්ලේ ගසා ගිය තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර හමුවෙයි

හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබෙනවා.
Read More »